September 6, 2013

අයෙත් ආවා...

කතා කරලා වැඩක් නෑ ඉතිං... කියලා වැඩකුත් නෑ... ඉක්මනටම මොන මොනා හරි අරන් එනව කියල පහුගිය අවුරුද්දේ ජුලි මාසේ ගිය ගියාමයි මේ අයෙත් ආවේ අද...



ඉස්කෝලේ කරපු කියපු වැඩ ඔක්කොම ඉවර වෙලා දැන් ඉතින් නුගේගොඩ පැත්තේ පෞද්ගලික විශ්වවිද්යාලෙක පිටරට උපාධියක් කරනවා මේ ටිකේ..

මේ පැත්තේ කරක් ගහන්න එන්න හිතුන ආයේ මගේ මිත්‍රයෙක් පටන් ගත්තු බ්ලොග් පිටුවක් දැකල... මොනවා උනත් යේ මේක මග නොහැර හිතට එන දේ ගැන මේකේ කියන මේ දඟය හිතන් ඉන්නවා... බලමුකෝ ඉතිං...

No comments:

Post a Comment