July 3, 2012

දඟයාට අවසරයි එහෙනන් දඟවැඩට...




                                          මම තමයි දඟයා කියන්නේ.... ඔයාල බලනවත් ඇති ඒ මොකෝ එහෙම කියන්නේ කියල... ඒ මං ගොඩක් දඟ නිසා අපේ ගෙදර අය මට කියන නිසා... ඒ නිසා මම හිතුව එහෙම මාව හඳුන්වන එක හොඳයි කියල...




                                           හැමදාමත් ගොඩාක් අයගේ ලස්සන ලස්සන අත්දැකීම් බ්ලොග් වල කියවපු මටත් ආස හිතුන මගෙත් අදහස් අත්දැකීම් ඔයාල එක්ක බෙදාගන්න.... ඉතින් එහෙනං හා.. හා.. පුරා කියල මමත් එහෙනං මගේ දඟ වැඩ ගැනයි දකින කියන එවයි ගැන කියන්න බ්ලොග් ඉසව්වේ අත්පොත් තබන්නේ මෙන්න මේ විදියට... ඉතින් මටත් අවසරයි මේ බ්ලොග් ඉසව්වේ දඟ වැඩ ඩිංගක් දිග හරින්න.... 

No comments:

Post a Comment