කෙනෙකුගේ ජීවිතයට නැතුවම බැරි කෙනෙක් තමයි යාලුවෙක් කියන්නේ... මොන ගතිගුණ මොන සමාජ පසුබිමක් තිබුනත් මේ අපි හමොටා යාලුවෝ කියල විශේෂ කොටසක් ඉන්නවා මේ අපේ ජීවිත කාලය තුල අපි ආශ්‍රය කරන....
September 8, 2013
යහළුවෝ.... නැතිනම් මිත්‍රයෝ....
කෙනෙකුගේ ජීවිතයට නැතුවම බැරි කෙනෙක් තමයි යාලුවෙක් කියන්නේ... මොන ගතිගුණ මොන සමාජ පසුබිමක් තිබුනත් මේ අපි හමොටා යාලුවෝ කියල විශේෂ කොටසක් ඉන්නවා මේ අපේ ජීවිත කාලය තුල අපි ආශ්‍රය කරන....
සංස්කෘතික කම්පනයෙන් කම්පනයවුනෙමි....
ඔන්න ඉතින් ආරංචියක් ආවා මම ආසම කරන ගායකයෙක් වෙන කසුන් කල්හාර මහත්මයාගේ සංගීත දර්ශනයක් තියනව කියල... අනික තියෙන්නෙත් නෙළුම් පොකුණ රඟහලේ කියල දැනගන්න ලැබුණම අදහස බොඳ උනාද මන්ද.. ඕවයේ යන්න ticket කොහෙන් ගන්නද.. ?? :/
මෙන්න තියනව රු.1000 ඉඳන් රු.5000 වෙනකන්... ඔන්න ඉතින් දත කට මැදගෙන ලේස්ති උන යන්න තිබ්බ සල්ලි ඔක්කොම හූරල ticket එක අරන්... ඔන්න ඉතින් ගියා කියමුකෝ... මළා.. මෙතන ඉන්න සෙනගක්... එක පලවෙනි shock එක...
වටපිට බැලුවම ඉස්ටෙජ් එක එළියේ... ඈ.. :o අමාරුවෙන් ගත්තු ticket එක බැලුව ආයේ... ඇන්ගිරීසියෙන් තියන එක යේ අමාරුවෙන් කියවගත්තා... Nelum Pokuna Front !! එතකොට අපි එළියේද??

September 6, 2013
අයෙත් ආවා...
කතා කරලා වැඩක් නෑ ඉතිං... කියලා වැඩකුත් නෑ... ඉක්මනටම මොන මොනා හරි අරන් එනව කියල පහුගිය අවුරුද්දේ ජුලි මාසේ ගිය ගියාමයි මේ අයෙත් ආවේ අද...
ඉස්කෝලේ කරපු කියපු වැඩ ඔක්කොම ඉවර වෙලා දැන් ඉතින් නුගේගොඩ පැත්තේ පෞද්ගලික විශ්වවිද්යාලෙක පිටරට උපාධියක් කරනවා මේ ටිකේ..
මේ පැත්තේ කරක් ගහන්න එන්න හිතුන ආයේ මගේ මිත්‍රයෙක් පටන් ගත්තු බ්ලොග් පිටුවක් දැකල... මොනවා උනත් යේ මේක මග නොහැර හිතට එන දේ ගැන මේකේ කියන මේ දඟය හිතන් ඉන්නවා... බලමුකෝ ඉතිං...

Subscribe to:
Posts (Atom)